Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පළමු රැජිණ ගැන අන්ලිමිටඩ් හිස්ට්‍රි සංවාදයට 



ශ්‍රී ලංකාවේ පළමු රැජිණිය වූ අනුලා දේවිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.