Friday, April 19, 2024

General line - 0115112241

පෝට් සිටි විශේෂ ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැටළු ඇතිවීමට හේතුවූ කරුණු 3ක් ගැන පැහැදලි කරයි




කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයන් පිළිබදව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනින් සාකච්ඡාවට ලක් කෙරුණා. ඊට එක්වෙමින් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන එවැනි අර්බුදකාරී තත්ත්වයන් ඇති වීමට හේතුවූ ප්‍රධාන කරුණු 3 ක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ, ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ජනක් කුමාරසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා.