Saturday, April 20, 2024

General line - 0115112241

ඉතිහාසය වෙනස් කරමින් මැතිව් අබේසිංහ ඔලිම්පික් වරම් ලබයි




ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වරම් දිනා ගැනීමට පිහිනුම් ක‍්‍රීඩක මැතිව් අබේසිංහ අද (02) සමත් වුණා. ඒ, හොංකො හි පැවති මීටර් සියය නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින්.

එම ඉසව්ව නිම කිරීමට මැතිව් අබේසිංහට ගතවූ කාලය තත්පර 50.23ක්. ඒ අනුව ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාමෙන් පිහිනුම් ඉසව්වකින් ඔලිම්පික් වරම් දිනාගත් පළමු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා ලෙසද මැතිව් අබේසිංහ වාර්තා අතරට එක්වනවා.