Thursday, April 25, 2024

General line - 0115112241

සරත් වීරසේකර සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා නීතිමය ගැටළුවක් නොමැති බව නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද වාද විවාද ඇතිවුණා. 

මේ, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර.

අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත්

ෆොන්සේකා අතර මෙවන් උණුසුම් සංවාදයක් ඇතිවුණා. 

ඔවුන් දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් තවත් උණුසුම් වාද ඇති වුණා.