Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට ලංකාවට ගොඩබැසීම තහනම් 




සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව සියලුම ගුවන් සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.