Saturday, April 20, 2024

General line - 0115112241

නව කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මව්වරුන්ගේ තත්ත්වය අනතුරුදායක තත්ත්වයක - වෛද්‍ය විශේෂඥයින්




මේ දිනවල රටේ පවතින තත්ත්වය හමුවේ වයස අවුරුදු 35 ට වැඩි ගර්භණී මව්වරුන් අවදානම් කාණ්ඩයේ සිටින බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක පැවසුවේ මෙවැනි ගර්භණී මව්වරුන් වෙනදාට වඩා සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි. 

මේ දිනවල ගර්භණී මව්වරුන් වැඩි වශයෙන් අවදානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. 

මේ දිනවල පවතින කොරෝනා තත්ත්වය ගර්භණී මව්වරුන්ට බලපාන ආකාරය පිළිබඳ රාත්‍රී 09 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.