Thursday, April 25, 2024

General line - 0115112241

ෆයිසර් එන්නත මෙරට භාවිතයටත් අනුමැතිය හිමි වෙයි




අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවේ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5 ක් මෙරටට ගෙන්වීම සදහා දැනටමත් ඇණවුම් කර ඇති බවයි.