Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති නාමල් දුන් සහතිකය

ඉන්දික විතානගේ




මෙරට කොරෝනා එන්නත ලබාදිය යුතු සියලු පුද්ගලයන්ට කඩිනමින් එම එන්නත එන්නත්කර අවසන් කරන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසනවා. බුලත්සිංහල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මේ අතර කොරෝනා වසංගත හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක කර්මාන්තයේ නිරත වී සිටින පිරිස් වෙනත් ආදායම් මාර්ග සදහා යොමු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, සීදුව ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින්.