Thursday, April 25, 2024

General line - 0115112241

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට ගැටළුවක් නෑ - උදය ගම්මන්පිල




මෙරට පුද්ගලයින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.