Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකින් එන ගුවන් යානා අත්හිටුවීමට කුවේට් රාජ්‍ය තීරණය කරයි




ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින්ට සිය රටට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට කුවෙට් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගෙනයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට සිදු කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටයි කුවෙට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

මීට අමතරව බංග්ලාදේශය, පකිස්තානය සහ නේපාලයේ සිට පැමිණෙන සංචාරකයින් සිය රටට ඇතුලුවීමද කුවෙට් බලධාරීන් විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.