Friday, April 26, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ




ලබන 31 වනදා දක්වා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට එය අදාල නොවන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.