Saturday, April 20, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සපයන බව ඇමති දිලුම් කියයි




දුම්රිය සහ ලංගම බස් රථ අන්තර් පළාත් සේවා නතර කළද අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පිරිස් වෙනුවෙන් බස් රථ යෙදවීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.