Tuesday, March 19, 2024

General line - 0115112241

අද, හෙට සහ අනිද්දා නිවසට වී ගත කරන ඔබට පණිවිඩයක්




අද, හෙට සහ අනිද්දා නිවසට වී ගත කරන ඔබ සිදු කිරීමට සැලසුම් කර ඇති කටයුතු මොනවාද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සඳහා යෝජනාවක් කෙරුණා.

ඒ, ආදරය පිළිබඳ යළිත් සිතා බැලීමට හා ජිවිතය පිළිබඳ සිතා බැලීමට මෙම කාලය යොදා ගන්නා ලෙසටයි. මේ, කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.

ආදරය හිමිවීම සහ අහිමි වීම යන සිද්ධීන්වලදී අවබෝධ කර ගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී පැහැදිළි කෙරුණා.