Saturday, April 20, 2024

General line - 0115112241

වගකීම් විරහිත පුද්ගලයින් නිසා පවුලේ සෑම දෙනාටම කොරෝනා අවධානමක් - සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි




ඇතමුන්ගේ වගකීම් විරහිත හැසිරීම් හේතුවෙන් පවුලේ සෙසු සාමාජිකයින්ද කොරෝනා වෛසරයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රජය සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත්තේ රට තුළ පවතින තත්ත්වය යහපත් නොවන බැවින්.

ඒ පිළිබදවද ජනතාව සිහි තබාගෙන කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පත්මා ගුණරත්න නෙත් නිවුස් වෙත කියාසිටිය්.