Friday, April 19, 2024

General line - 0115112241

සංචරණ සීමා පැවතියත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න - ජනපති උපදෙස් දෙයි




සංචරණ සීමා ක්‍රියත්මකවන කාළසීමාවන් හීදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා විදිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

අදාල කැබිනට් අමාත්‍යවරුන් හා එක්ව සාකච්ඡා කර එම ක්‍රමවේදය සකසන ලෙයසි ජනාධිපතිවරයා එහිදී යුද හමුදාපතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ. කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එම සාකච්ඡාවට එක්ව තිබෙනවා.