Thursday, April 25, 2024

General line - 0115112241

කිරි දෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත




කිරි දෙන මව්වරුන් කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීමට සුදුසු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම එන්නත ලබා ගැනීම මව් කිරි දීම වෙනස් කිරීමට හේතුවක් නොවන බවයි.