Thursday, April 25, 2024

General line - 0115112241

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇරඹේ




විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම රැස්වීම පැවැත්වෙන්නේ අන්තර් ජාලය ඔස්සේයි.

රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.