Tuesday, April 23, 2024

General line - 0115112241

වර්ථමානයේ සිදුවන සිදුවීම් ඕපාතිකව සිදුනොවන බවට මහාචාර්ය රාජ් සෝමදේව කියයි



වර්තමානයේ සිදුවන සිදුවීම් ඕපපාතිකව සිදු නොවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්්‍ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටනට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්්‍ය රාජ් සෝමදේව.