Thursday, April 25, 2024

General line - 0115112241

පොලිසිය කාන්තාවන් සොයයි




කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා අයදුම් පත් කැඳවීමට රජයේ ගැසට් පත්‍ර අංක 1978 හි 2016.07.29 වන දින නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම තනතුර සඳහා අයදුම්පත් භාර ගැනීම 2016.08.29 වන දින අවසන් වීමට නියමිතව ඇති බවත් එම නිවේදනයේ සඳහන්.