Monday, September 21, 2020

Advertising - 0773953664 | General line - 0115112241

පොලිසිය කාන්තාවන් සොයයි

8846Views


 


 

 

 

කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා අයදුම් පත් කැඳවීමට රජයේ ගැසට් පත්‍ර අංක 1978 හි 2016.07.29 වන දින නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම තනතුර සඳහා අයදුම්පත් භාර ගැනීම 2016.08.29 වන දින අවසන් වීමට නියමිතව ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here