Friday, March 29, 2024

General line - 0115112241

යහපාලන ඉන්ධන මිල සූත්‍රය තිබුණානම් සිදුවන දේ ගැන මැති සබයේදී සංවාදයට




යහපාලනය රජය සමයේ ක්‍රියාත්මක කළ මිල සූත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කළේ නම් ඉන්ධන මිල මීටත් වඩා ඉහළ යන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මපන්පිල පවසනවා.

 අද පාර්ලිමේන්තුවේදී, පාරිලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.