Saturday, April 20, 2024

General line - 0115112241

තවත් අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ




මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුනු දැක්වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න.