Thursday, April 25, 2024

General line - 0115112241

මෙරට සාමාන්‍ය ජනතාව අතර කාසි භාවිතය ආරම්භ වූ බවට අනුමාන කරන කාලය ගැන අනාවරණයක්



ක්‍රිස්තු පූර්ව 300 යෙදී පමණ වෙළද නගර බිහිවීමත් සමග මෙරට සාමාන්‍ය ජනතාව අතර කාසි භාවිතය ආරම්භ වූ බවට අනුමාන කළ හැකි බව පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම්  අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.