Wednesday, April 24, 2024

General line - 0115112241

අධ්‍යාපන ක්‍රමයේ වෙනසකට අළුත් යෝජනාවක්




පවතින අධ්‍යාපන ක්‍රමය හරහා ලෝකයට ගැලපෙන සාර්ථත මිනිසෙකු බිහි නොවන බැවින් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ක්‍රමය වෙනස් කිරීමට හැකි බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.