Friday, March 29, 2024

General line - 0115112241

පිළිතුරු ලබාදෙනවාට වඩා නිහඬව සිටීම හොඳම පිළිතුරයි - මන්ත්‍රි ගාමිණී වලේබොඩ



ඇතැම් තත්ත්වයන් වලදී පිළිතුරු ලබාදෙනවාට වඩා නිහඬව සිටීම ඊට ලබාදිය හැකි හොඳම පිළිතුර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.