Friday, April 19, 2024

General line - 0115112241

ඔබේ විනය ගැන අළුත් නිර්වචනයක්



විනය, ඉකුත් සමයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක්. ක්‍රිකට් ක්‍රිඩකයින්, දේශපාලනඥයින් මෙන්ම සංචරණ සීමා සමයේ ඇතැම් ජනතාවගේ හැසිරීම ද ඊට ප්‍රධාන සාධක වුණා. 

සැබැවින්ම පුද්ගලයෙකුට තිබිය යුතු සහ පුද්ගලයෙකු විසින් ඇති කර ගත යුතු විනය යනු කුමක්ද? ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී පුද්ගලයෙකු සතුවිය යුතු විනය සම්බන්ධයෙන් අළුත් නිර්වචනයක් ඉදිරිපත් කෙරුණා. මේ, ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය. 

පුද්ගල මනසේ විනය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා.