Thursday, April 25, 2024

General line - 0115112241

නව නිර්මාණ සමඟ ව්‍යවසායකයන් බිහිවීමේ අවශ්‍යතාව විද්වතුන් පෙන්වයි




රට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නම් නව නිර්මාණකරණය සමඟ ව්‍යවසායකයන් බිහිවිය යුතු බව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ කොමසාරිස් මහචාර්ය රන්ගික හල්වතුර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

කැමරා එල් කේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා.