Friday, March 29, 2024

General line - 0115112241

ළමුන් අතරේ කොවිඩ් ව්‍යාප්තිය අවදානම් ලෙස ඉහළට - වෛද්‍යවරුන් අනතුරු අඟවයි




දෛනිකව කොරෝනා ආසාදිත ළමුන් වැඩි පිරිසක් වාර්තාවීම හේතුවෙන් ඉදිරියේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ධාරිතාව ගැටළුකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.

ඔහු කියාසිටියේ මේ වනවිට කොරෝනා ආසාදිත ළමුන් 15 ක් පමණ දෛනිකව වාර්තා වන බවයි.