Friday, March 29, 2024

General line - 0115112241

කෝටි 140 ක් වටිනා අශ්වයෙක් සමඟ ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව අද තරඟ බිමට




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව අද තරග බිමට පිවිසෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි.

ඇය සිය තරග ඉසව්ව සදහා එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි 142 කට අධික වනවා.

මේ, අද දිනයේ ඔලිම්පික් තරග බිමට පිවිසෙන මැතිල්ඩා කාල්සන් පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් තබන සටහනක්.