Friday, April 26, 2024

General line - 0115112241

අතීතයේ මෙරටට පැමිණි අරාබි ජාතිකයන් මෙරට සංස්කෘතීන් වැලඳ ගත් අයුරු



අතීතයේ මෙරටට පැමිණි අරාබි ජාතිකයන් මෙරට සංස්කෘතීන් වැලඳ ගත් ආකාරය සම්බන්ධයෙන්  ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ මහචාර්ය රාජ් සෝමදේව.