Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා මිනිසුන්ට බලපාන හැටි ගැන අලුත් විග්‍රහයක්




කොරෝනා වෛරසය රටකට හෝ පුද්ගලයෙකුට බලපාන ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය. 

පවතින තත්ත්වය හමුවේ සෑම දෙනාගේම වගකීම වන්නේ මේ මොහොතේ නිවැරදි සිහියෙන්, වගකීමෙන් යුතුව කටයුතු කිරීම බවයි මෙහිදී පැහැදිළි කෙරුණේ.