Thursday, April 18, 2024

General line - 0115112241

පුද්ගලයින්ට බලපාන පීඩනය ගැන අළුත් අනාවරණක්




දිනෙන් දින වැඩිවන කොරෝනා තත්ත්වයන්, වෙළඳපලේ බඩු මිල ඉහළ යාම වැනි ආර්ථික තත්ත්වයන් මෙන්ම සාමාජීය හා පවුලේ ප්‍රශ්න නිසා ඔබ ඉන්නේ පීඩනයෙන්ද? එම තත්ත්වය ඔබ නිවැරදිව අවබෝධ කර ගෙන තිබේද? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණා. මේ, කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.

පීඩනයෙන් මිදීමට ගත හැකි ක්‍රමවේද පිළිබඳ මෑතකදී සිදුකළ සමීක්ෂණයක් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු අනාවරණ කෙරුණා.