Friday, April 26, 2024

General line - 0115112241

මේඝවර්ණාභය රාජ පාලන සමය ගැන හෙළිවූ දේ



මේඝවර්ණාභය රාජ පාලන සමය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ මහචාර්ය රාජ් සෝමදේව.

මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිසීමෙන් නැරඹිය හැකියි.