Saturday, April 20, 2024

General line - 0115112241

පොදු ධර්මතාවයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නේ නම් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකියි 



පොදු ධර්මතාවයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නේ නම් ඕනෑම තත්ත්වයකට පහසුවෙන් මුහුණ දීමට හැකි බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.