Friday, March 29, 2024

General line - 0115112241

පුද්ගල මනස තුළ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගත යුතුම කාලයක් 



පුද්ගල මනස තුළ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගත යුතුම කාලයක් මේ වන විට උදාවී ඇතැයි කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.