Wednesday, April 17, 2024

General line - 0115112241

රටතුළ වෙළද ත්‍රස්තවාදයක් - අමාත්‍ය වාසුදේව




වෙළද ත්‍රස්තවාදයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. 

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

හදිසි නීතිය පැනවූයේ වෙළදපොල තත්ත්වය පාලනය කිරීමටම දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.