Saturday, September 25, 2021

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 11,600ක් සුවය ලබයි

378Views



කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 11,605 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 427,254 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 55,288 ක් වනවා. මේ අතර අද දිනයේදී තවත් ආසාදිතයින් 1,742 දෙදෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාර ලක්ෂ 95,851 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here