Friday, April 26, 2024

General line - 0115112241

IPL : පන්ජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අදයි




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඩුබායිහිදී අද රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ, පන්ජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතරයි. 

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ තරග 08 කට සහභාගී වී ඉන් තරග 03 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 08 වන ස්ථානයේ රැඳී සිටිනවා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරග 07 කට සහභාගී වී තරග 03 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින්නේ 06 වන ස්ථානයේයි.