Friday, April 19, 2024

General line - 0115112241

ව්‍යවසායකයෙකු සතු විය යුතු නිවැරදි මූල්‍ය කළමනාකරණය



ව්‍යවසායකයෙකු සතු විය යුතු නිවැරදි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. 

මේ එම වැඩසටහනට එක්වූ කොළඹ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ටේ්‍රනින් හබ් ආයතනයේ නිර්මාතෘ ප්‍රසන්න ලියනගේ.

ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර - ව්‍යාපෘති, මූල්‍ය සුරේකා කුලසේකර ද මෙහිදී අදහස් පළ කළා.