Friday, April 19, 2024

General line - 0115112241

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් 




වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්ණ කෙරුණු අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම.