Thursday, April 25, 2024

General line - 0115112241

සුරාසැල් විවෘත කරන්න අවසර දුන්නේ කවුද ? කැබිනට් ප්‍රකාශක ගෙන් පිළිතුරු




පසුගිය දිනවල සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

කිරි පිටි, ගෑස් ඇතුලු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්ණ කළා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.