Thursday, April 18, 2024

General line - 0115112241

කොරෝනා මර්දන එන්නත් ගන්න වතුකරයේ දිගු පෝලිම්

රංජිත් රාජපක්‍ෂ




කොරෝනා මර්දන එන්නත්කරණය යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා වතුකරයේ තරුණ තරුණියන්ගේ ඉහළ උනන්දුවක් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. 

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් පවසන්නේ මස්කෙළියේ අවුරුදු 20 ත් 29 ත් අතර තරුණ තරුණියන් 4,000 කට මේ වනවිටත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවයි. එන්නත්කරණ වැඩසටහන අද දිනයේද ක්‍රියාත්මකයි.