Wednesday, April 24, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිපල අද නිකුත් කෙරේ




2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. 

www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් විභාග ප්‍රථිපල ලබාගත හැකිය.