Saturday, April 20, 2024

General line - 0115112241

රට සම්පුර්ණයෙන් විවෘත කිරීමත් සමග කැබිනට් සංශෝධනයක් (VIDEO)




ලබන ඔක්තෝම්බර් මස 15 වෙනිදා වන විට රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී ඇති බව කණින් කොනින් වෙත වාර්තා වෙනවා. රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමත් සමගම කැබිනට් මණ්ඩලයේ ද වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් වනවා.

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව මෙම කැබිනට් සංශෝධනයට අකමැති වුවත්, මේ වන විට අගමැතිවරයා ද එයට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටින බවයි නෙත් එෆ් එම් කණින් කොනින් වෙත වාර්තා වෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ නිහඬව සිටින මන්ත්‍රීවරුන් 10 දෙනා කවුද ?  ඉකුත් සතියේදී දේශපාලන වේදිකාවේ සිදුවූ නොඇසුණු කතා සියල්ල මෙතැනින්.