Thursday, April 25, 2024

General line - 0115112241

විවාහ ජිවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කොතැනද ?



විවාහ ජීවිතයේ සාර්ථකත්වය රදා පවතින්නේ ආදරය මත පමණක් නොවන බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.

බලාපොරොත්තු, ආදරය හා විවාහය එකිනෙකට සම්බන්ධ වන ආකාරය මත සිදුවන වෙනස්වීම් පිළිබඳවද මෙහිදී පැහැදිළි කෙරුණා.