Thursday, April 25, 2024

General line - 0115112241

ඔබේ හදවතේ ඇති බැංකුව ගැන ඔබ දැනුවත්ද ?



ඔබේ ජීවිතයට වටිනාකම් එක් කළ හැකි බැංකුවක් ඔබගේ හදවත සතු බව ඔබ දැන සිටියාද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා. 

බලාපොරොත්තු බිඳ වැටීම හරහා සිදුවන තත්ත්වයන් පිළිබඳවද මෙහිදී පැහැදිළි කෙරුණා.