Friday, March 29, 2024

General line - 0115112241

බැලුම්ගලින් හෙළිකළ ‘මුලතිව් සම්බෝධි විහාරය’ රජයේ අවධානයට




මුලතිව් සම්බෝධි විහාරස්ථානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට විසඳුම් ලබාදීමට රජය මැදිහත් වී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.

ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මුලතිව් සම්බෝධි විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා විශාල උත්සහයක් ඇති බවයි එහිදී සඳහන් කෙරුණේ.

(එම ප්‍රකාශය පහතින් දැක්වෙයි)

මුලතිව් සම්බෝධි විහාරස්ථානයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින් ඊයේ (10) දිනයේද කරුණු අනාවරණ කළා.