Friday, April 26, 2024

General line - 0115112241

රෝහල් ගින්නට බිළිඳුන් බිලි වෙයි (VIDEO)




රෝහලක ඇති වූ ගින්නකින් නොමේරූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  බිළිඳුන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වුණා.

විදුලි කාන්දුවකින් මෙම ගින්න  හට ගෙන ඇත්තේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි රෝහලකයි.

ගින්නට මැදි වී හුස්ම ගැනීමට අපහසු තත්ත්වයේ සිටි තවත් බිළිඳුන් හත් දෙනකු සහ මවුවරුන් 29 දෙනකු වෙනත් රෝහලකට මාරු කර යවා ඇතැයි ද එරට රජය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළා.

_90739782_mediaitem90739780 160810113848-01-baghdad-yarmuk-hospital-fire-0810-exlarge-169 160810114951-04-baghdad-yarmuk-hospital-fire-0810-exlarge-169 160810133218-07-baghdad-yarmuk-hospital-fire-0810-exlarge-169