Thursday, April 25, 2024

General line - 0115112241

අනවශ්‍ය විශ්වාසයන්ට වඩා තමාගේ මනස ගැන විශ්වාස කිරීම වැදගත්



ජ්‍යෝතිශ්‍ය හෝ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස විශ්වාසය තබා කටයුතු කරනවාට වඩා තමාගේ මනසේ අවබෝධය සහ සිහිය ඇති කර ගැනීම ජීවිතයට අතිශය වැදගත් බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.

විශ්වය සහ පුද්ගලය අතර ඇති සම්බන්ධය පිළිබඳවද මෙහිදී පැහැදිළි කෙරුණා.