Friday, March 29, 2024

General line - 0115112241

බැලුම්ගලින් හෙලිකල කුරුණෑගල ඉයෝන් ලංකා නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි




නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අනාවරණ කළ කුරුණෑගල ඉයෝන් ලංකා ආයතනයේ නීති විරෝධීභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල නැගූ ප්‍රශ්ණයකට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පිළිතුරු දීමත් සමඟයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේද කුරුණෑගල ඉයෝන් ලංකා ආයතනයේ නීති විරෝධීභාවය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් කළ අනාවරණයෙන් පසුවයි.