Thursday, April 25, 2024

General line - 0115112241

තිරිගු පිටි මිලත් ඉහලට




තිරිගු පිටි මිල අද පෙරවරුවේ සිට ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 10කින් අද පෙරවරුවේ සිට ඉහල දමා ඇතැයි සෙරන්ඩිබ් සමාගම සඳහන් කළේ. ගෑස් සමාගම්ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහල දැමීමට තීරණය කළා.

 සිමෙන්ති මිලද ඉහල නැංවීමට තීරණය කර ඇති අතර නව මිල ගණන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.